විදෙස්ගතව සිටි ලාංකිකයන් 128දෙනෙක් අද (15) දිවයිනට පැමිණ තිබේ.
කටාර් රාජ්‍යයේ දෝහා සිට 39ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 25ක් අද අලුයම කටුනායක ගුවන්තොටුපලට පැමිණි තිබේ.
එමෙන්ම ඊයේ රාත්‍රී ඩුබායි රාජ්‍යයේ සිට 59 දෙනෙකුත් චීනයේ සිට ලාංකිකයින් 5 දෙනෙකුත් මෙරටට පැමිණ තිබේ.