විදෙස් ගතව සිටි තවත් 100 ක් කටුනායකට July 18, 2020 12:03 pm No Comments විදෙස් ගතව සිටි තවත් ශ්රී ලාංකිකයින් 100 දෙනෙකු දිවයිනට පැමිණ තිඛේ. කටර් / ඩුබායි සහ චීනයේ සිටි පිරිසක් මෙලෙස කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇත. එම පිරිස පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කිරිමෙන් පසු නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිඛේ.