ශ්රී ලංකාවට විදේශයන්හි සිට පැමිණෙන මගීන් ගෙන්වා ගැනීමේ ක්රමවේදයේ වෙනසකට ලක්කර ඇත. මේ අනුව පසුගිය මාර්තු මස සිට පැවති ක්රමවේදය යලි වෙනස් වීමකට ලක්වේ.
ඒ අනුව නව ක්රමවේදය 2020 දෙසැම්බර් 26 වැනි දින සිට ක්රියාත්මක වේ.
ඒය මෙම නිවේදනයේ පරිදි වෙනස් වේ.
