News

විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 420ක් දිවයිනට

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් විදේශ රටවල රැදී සිටි 420දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ ජර්මනියේ සිට මගීන් 267දෙනෙකු, කටාර් හි සිට 57දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 48දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.

මේ අතර ශ්‍රී ලාංකිකයින් 126දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ කටාර් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත.