විභාග කොමසාරිස්ගෙන් පණිවුඩයක්
උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට සියලු පහසුකම් සපයා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට විභාග අපේක්ෂකයින්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ප්‍රවාහන පහසුකම් සපයා ඇති බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කළේය.
