වෙසක් මාසයේ වැටුප පරිත්‍යාග කරන්නැයි ජනාධිපති ලේකම් රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි May 6, 2020 8:59 pm No Comments වෙසක් මාසයේ වැටුප පුළුවන්නම් රජයට පරිත්‍යාග කරන්න ජනාධිපති ලේකම් සියලු රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලයි. අනාදිමත් කාලයක සිට දනට පිනට ලැදි ජාතියක් ලෙස මෙය කිරීමෙන් හැකියාව අපට තිබෙන බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා දීර්ඝ ලිපියකින් සඳහන් කරයි.