News

ශෂීන්ද්‍ර එක – අඬපු ජගතුත් ඇතුලේ

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මොණරාගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

ඒ අනුව වැඩිම මනාප ලබා පළමු ස්ථානයට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරගකළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතායි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ශෂීන්ද්‍ර රාජපක්ෂ – 104,729

කුමාරසිරි රත්නායක – 91,530

විජිත බේරුගොඩ – 68,984

ජගත් පුෂ්පකුමාර – 66,176

ගයාෂාන් නවනන්ද – 45,384

සමගි ජන බලවේගය

ධර්මසේන විජේසිංහ – 20,662