ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට ලැබුණු අලුත් තනතුර September 22, 2020 6:40 pm No Comments මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පත්කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය අද දින (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුට ලබා දී ඇත.