ශිෂ්‍යත්වයට සහ උසස්පෙළ විභාගයට දින නියම කරයි July 20, 2020 11:51 am No Comments අධ්‍යන පොදු සහතික පත්‍ර විභාගය ඔක්තෝම්බර් මස 12 සිට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිඛේ. එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 11 වන දා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා.