News

ශිෂ්‍යයෙකුට පුටුවෙන් පහරදුන් ශිෂ්‍යයා රක්ෂිත බන්ධනාගාරයට

මුදලට බෝලිං ක්‍රීඩාව කරද්දී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් 19 හැවිරිදි ශිෂ්‍යයෙකුට පුටුවකින් පහරදී උස්සා පොළොවේ ගසා බරපතල තුවාල කළා යැයි කියන සිද්ධිකයකට අදාළ තවත් ශිෂ්‍යයයෙකු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

මෙම සැකකරුවන් තවමත් ශිෂ්‍යයින් වීමත් තුවාල ලැබූ අනෙක් ශිෂ්‍යයාගේ කොදු ඇටපෙළට හානියක් සිදුවුවහොත් එය මිල කළ නොහැකි බවත් සඳහන් කළ අධිකරණය සැකකාරු ශිෂ්‍යයෙක් වූ බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වනට ලෙසටත් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.
.