සත්වෝද්‍යාන සහ වනෝද්‍යාන 15 වැනිදා සිට යළි විවෘත කෙරේ June 10, 2020 3:14 pm No Comments ජාතික සත්වෝද්‍යාන, උද්භිද උද්‍යාන, වනජීවී ජාතික උද්‍යාන සහ වන සංරක්ෂණ උද්‍යාන යළි විවෘත කිරීමට තීරණය කර ඇත. වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සදහන් කළේ මේ මස 15 වැනිදා සිට එම ස්ථාන විවෘත කෙරෙන බවයි.