News

සති අන්තයේ දුම්රිය ධාවනය වන ආකාරය මෙන්න

සති අන්තයේ දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මාර්ගයන් 05ක පහත පරිදි දුම්රියන් ධාවනය වනු ඇත.

කෙසේ වෙතත් සති අන්තයේ දුම්රිය ධාවනය සීමා සහිත වුවත් සඳුදා සිට පසුගිය සතියේ දුම්රිය ධාවනය කළ පරිදි දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.