සති අන්තයේ දුම්රිය ධාවනය සීමාවෙයි November 27, 2020 6:17 pm No Comments සති අන්තයේ දුම්රිය ධාවනය සීමා කර තිබෙන අතර ලබන සඳුදා සිට සියලුම දුම්රියන් සුපුරුදු පරිදි ධාවනය කරන බව නිවේදනය කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.