සියළු ශ්‍රී ලංකේය බෞද්ධයන්ට සෝභිත හිමිගෙන් විශේෂ පණිවිඩයක්
ශ්‍රි ලංකා රාමාන්‍ය මහා නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන් වහන්සේ මේ වන විට දැඩි සේ ගිලන් වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණ ශාසන හිතකාමී සැදැහැවත් බෞද්ධ ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීමක් කරයි.
සෝභිත හිමි කරන ඉල්ලීම පහත වීඩියෝවෙන් නරබන්න.
