News

සිසුවියක් හුස්ම ගැනීමේ අපහසුවෙන් රෝහලට

ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලයේ සිසුවියක් හදිසියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.

ඇයට කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවයි ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ කාර්ය භාර වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කරයි