සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 1252 දක්වා ඉහළට June 13, 2020 2:13 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 56දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 1252 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.