News

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 620යි

තවත් කොරෝනා ආසාදිතයින් 16දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 620 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 426 ක් වන අතර මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 1055 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.