තවත් කොරෝනා ආසාදිතයින් 27දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 781 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත සංඛ්‍යාව 1558ක් දක්වා ඉහල ගොස් ඇත.