සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 600 ඉක්මවයි May 21, 2020 1:20 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 20දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 604 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 415දෙනෙකි.