කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 13දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2077 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛය අමාත්‍යංශය සදහන් කළේය.
ඒ අනුව මේ වනවිට කොවිඩ් 19 රෝගීන් 664 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබයි.