සුවය ලැබූ ආසාදිතයන් 2007 ක් දක්වා ඉහළට July 16, 2020 1:48 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙක් අද (16) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ ගොස් තිබේ.