සුවය ලැබූ ආසාදිතයන් 2023 ක් දක්වා ඉහළට July 18, 2020 2:28 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් අද පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2023ක් දක්වා ඉහළ ගොස් තිබේ. රෝගීන් 663 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.