News

සුවය ලැබූ ආසාදිතයන් 2041ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙක් අද (20)  පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2041ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 672ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි