හබරාදුව ජය පොහොට්ටුවට August 6, 2020 3:53 pm No Comments ගාල්ල දිස්ත්රික්කයේ හබරාදුව ඡන්ද බල ප්රදේශයේ ඡන්ද ප්රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ. SLPP – 42,497 SJB – 8,628 JJB – 2,349 UNP – 1,332