News

හිටපු අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

වර්ථමානයේ රට ඉතා අර්බුධකාරී හා සංකීර්ණ තත්ත්වයකට ඇද වැටී ඇති බවත් කවුරුන් ජනාධිපති, අගමැති, ඇමති තනතුරු දරනවාද නැත්නම් ආණ්ඩු කරනවාද යන ප්‍රශ්නය නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවද නැද්ද යන්න තිබෙන ගැටළුව බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි

පෙරේදා (11) දිනයේදී ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකළ ප්‍රකාශයේදී සඳහන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද හිටපු අගමැතිවරයා මෙහිදී කරුණු දැක්වීමක් සිදුකර තිබේ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට නියම කළ මිල ගණන් ගැන දන්නේ ජනාධිපතිවරයා බවයි.
එම නිවේදනය පහතින්..