News

හෙරොයින් සමග මුල්ලේරියාවේදී දෙදෙනෙකු අත්අඩංගුවට

ප්‍රභල පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු සමීපතම ගෝලයින් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිඛේ.

හෙරොයින් ග්‍රෑම් 5 ක් සමග සැකකරුවන් මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

අංගොඩ ලොක්කා සහ පෙතියාගොඩ සංඛගේ සමීපතමයින් දෙදෙනෙක යි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.