News

11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය ඇරඹෙයි

11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය මේ වන විට බත්තරමුල්ල රණවිරු අනුස්මරණ ස්මාරකය අසල දී පැවැත්වෙමින් තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වේ….

 

?සජීවීව: 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය ▸බත්තරමුල්ල රණවිරු අනුස්මරණ ස්මාරකය අබියස සිට

Posted by Ada Derana LIVE on Tuesday, May 19, 2020