111කට කොරෝනා ආසාදනය වෙයි November 2, 2020 8:00 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 111ක් හදුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.