නවතම ප්‍රවෘත්ති

16 කණ්ඩායමට තවදුරටත් ඇමති ආරක්ෂාව

අමාත්‍යධූරවලින් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු 16 දෙනාට තව දුරටත් ඇමැති ආරක්ෂාව ලබා දෙන බව වාර්තාවේ.
මන්තී‍්‍රවරයෙකුට පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආරක්ෂාව ලබා දෙන අතර ඇමැතිවරුන්ට ඇමති අරක්ෂක කොට්ඨාශයෙන් ආරක්ෂාව ලබා දෙයි.
ඇමතිවරයකු ස`දහා නිලධාරීන් 8 දෙනකුගේ සිට 20ක ප‍්‍රමාණයක්ක ලබා දෙන අතර ඔවුන්ට අවශ්‍ය පරිවාර රථද ලබා දෙයි.