17වන කොවිඩ් මරණය වාර්තා වෙයි October 27, 2020 1:27 pm No Comments මෙරටින් වාර්තා වන 17 වන කොවිඩ් – 19 ආසාදිත මරණය අද (27) වාර්තා වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ IDH රෝහලේ ප්රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 41ක් වු ජා ඇළ ප්රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි. ඔහු සිරෝසීස් රෝගයට ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි.