News

19වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

19වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙටුම්පත් සකස් කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවය.