20ට ඡන්දය දුන් ද්‍රෝහීන් නෙරපුවේ නැති නම් දැඩි ක්‍රියාමාර්ග ගන්න බව සමගියේ මන්ත්‍රීවරු කියයි
20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගයට සම්භන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නේ නම් තමන් දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බව 20ට එරෙහිව ඡන්දය දුන් මන්ත්‍රීවරු කියති.
මන්ත්‍රීවරු 22ක් අත්සන්කොට සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරට මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇත.
අදාල ලිපිය පහත දැක්වේ.



