20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම අද (22 වැනිදා) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
විවාදය අද රාත්‍රී 7.30 දක්වා පැවත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරේ. ඡන්ද විමසීමට පෙර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සංශෝධන සලකා බැලීමද සිදු කෙරේ.
අජිත් අලහකෝන්