දෙමළ ප්රගතිශීලී පෙරමුණේ සාමාජිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර්ගේ සාමාජිකත්වය අහෝසි කරන බව මනෝ ගනේෂන් කියයි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂය ඡන්දය පාවිච්චි කිරීම නිසා ඔවුන්නොවුන් අතර තිබුණු අවබෝධතා ගිවිසුම කඩ වූ බැවින් මෙම ක්‍රියා මාර්ගය ගන්නා බව මනෝ ගනේෂන් පවසයි.