20 වන ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි October 22, 2020 7:53 pm No Comments 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම වැඩි ඡන්ද 91 කින් සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය සමත් විය. ඒ අනුව පක්ෂව ඡන්ද156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමිවිය.