2021 විශ්රාම වැටුප් ගෙවන දිනයන් මෙන්න December 8, 2020 3:10 pm No Comments ලබන වර්ෂය සඳහා (2021) මාසික විශ්රාම වැටුප් ගෙවීම් සිදුකරන දිනයන් පිලිබඳව විශ්රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පහත දිනයන්වල මාසික විශ්රාම වැටුප් ගෙවීම් සිදුකරන බව දැනුම් දී ඇත.