News

2021 අයවැය නොවැම්බර් 17 පාර්ලිමේන්තුවට

2021 වසර සදහා වන අය වැය යෝජනාව ලබන නොවැම්බර් මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද (30) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මුදල්, ප්‍රාග්ධන වෙළෙදපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව සදහන් කළේය.