22 කොරෝනා රෝගියා ගාල්ලෙන් වාර්තා වෙයි March 16, 2020 4:48 pm No Comments මෙරටින් හමුවු 22 වන කොරෝනා රෝගියා වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර තිඛේ. 73 හැවිරිදි මෙම පුද්ගලයා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි සෞඛ අංශ වාර්තා කලේ.