News

කොළඹ මැනිං වෙළඳපොල අද සිට විවෘතයි

සති දෙකකට අධික කාලයක් වසා තැබුණූ පිටකොටුව මැනිං වෙළඳපොලේ ව්‍යාපාරික කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ අනුව අද දින අළුයම 04.00 සිට දහවල් 01.00 දක්වා ව්‍යාපාරික කටයුතු සිදු කෙරන බව මැනිං වෙළඳපොල වෙළඳ සංගමය සඳහන් කළේය.