ගාල්ලේ ජය පොහොට්ටුවට August 6, 2020 7:02 pm No Comments ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ. SLPP – 430,334 – ආසන 7 SJB – 115,456 – ආසන 2 JJB – 29,963 UNP – 18,968