ඉවත දාන දණ්ඩක් වුණත් දළු දාලා පැළවෙන පොළොවක්නේ අපිට තියෙන්නේ කියල කිව්වට මොකද අපි කීයෙන් කී දෙනාද ඒ පොළොවෙන් ප්‍රයෝජන ගන්නේ? ගොඩක් අයට ඔය වගේ ලොකු ලොකු කතා මතක් වෙන්නෙත් මේ වගේ අමාරු කාල ආවම විතරයි. මතකනේ කොරෝනා කාලේත් රැල්ලට වවන්න පටන්ගත්තු බහුතරේට පස්සේ ඒ වැවිල්ල අමතක වුණා.
Read More »
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට නැවුම්වූත්, පලදායීවූත් වෙනසක් එක් කරමින් රූපලාවණ්‍ය ශිල්පීන්ගේ ජාත්‍යන්තර ඇකඩමිය (LAB) පිහිටුවන්නේ මෙයට වසර දහඅටකට ප්‍රථමයි. සිසුන් හයදෙනෙකුගෙන් පමණ ඇරඹුණද අද වනවිට එම ඇකඩමියෙන් දැනුම හා කුසලතා වර්ධනය කරගෙන ක්ෂේත්‍රයට එක්ව ඇති පිරිස දසදහසක් පමණය.
Read More »
මහින්දාගමනයේද මිහිඳු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ගැන ඒ කාලේ රටේ යුවරජ්ජුරුවෝ වෙච්චි මහානාම රජුගේ බිසව, අනුලා දේවියගේ හිත් පැහැදුනාලු. ඉන්පසු ඇය තවත් පන්සියයක් කුල කාන්තාවන් එක්ක පැවිදි බිමට පිවිසීමට අවශ්‍ය බව මිහිඳු හිමියන්ට දන්වා සිටියා.
Read More »
සුරූපී ඉන්දියානු නිළි අයිශ්වර්යා රායිගෙන් නිවේදකයෙක් දවසක් මෙහෙම අහනවා.
‘‘අයිශ් ඔයාට ඉස්කොලේ යන කාලේ හොඳට ඉගෙනගන්න පුළුවන් කියන්නේ ඇත්තද?’’
Read More »
තැන්පත් පෙනුමක්, භාවමය කටහඬක් එක්ක හොඳ අත්ගුණයක් තියෙන කාන්තාවකට ඕනම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා ඒ කාලේ ඍෂිවරු කියලා තියෙනවලු. භාරතයේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර්ට ඔය හැම ගුණාංගයක්ම පිහිටා තිබුණලුනේ.
Read More »
ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය කියන්නේ පැහැදිලිවම එකිනෙකට වෙනස් කාරනා දෙකක්. හැබැයි ගොඩක් දෙනා මේ දෙක පටලගන්නවා. හොද දේවල් නෙවෙයි නරක දේවල් විතරක් කරලා වුනත් කෙනෙක්ට ප්‍රසිද්ධ වෙන්න පුලුවන්. එහෙම ප්‍රසිද්ධ වුණු උදවිය ඕනතරම් ඉන්නවා.
Read More »
‘අම්මයි - දුවයි ’ එකම පාසලේ විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය වීම ටිකක් විපරම් කර බලන්නට තරම් රසවත් සිද්දියකි. ඒ නිසාම මේ විදුහල්පති මව වන ආචාර්ය තුෂාරි කෝරලගේ සහ නිජෝජ්‍ය විදුහල්පති දියණිය සචිනි තෙන්නකෝන් සිටින ඒෂියන් ග්‍රැමර් පාසැල සහ ගිග්ල්ස් ජාත්‍යන්තර පෙර පාසල තරමක් විශේෂය.
Read More »
‘රජෙක් වෙන්න බැරි නම් වෙදෙක් වෙන්න’ යැයි කියන පැරණි කියමනක් ඇත. එදා පටන් වෛද්‍යවරුන්ද රජවරුන් හා සමානවම සමාජ සම්භාවනාවට පාත්‍ර වී තිබීමයි ඊට හේතුව. එවන් ගෞරවාදරයකට උරුමකම් කියන සොඳුරු වෙදැදුරියක්ය අද ‘ධරණී’ කවරය දරා සිටින්නේ.
Read More »
සල්ලි බලාගෙන ගේම් ගහන සමහර අය ඇඟ පෙන්නලා රටේම නැති වල්පල් කියවනවා. එහෙම වුණාම මිනිස්සු ගේම් ගහන හැමෝම දිහා බලන්නෙ වපරැහින්
Read More »
එදා රොදහැම් කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරඟාවලියේ තවත් සුවිශේෂී තරඟයක් පැවැත්වීමට සියල්ල සූදානම්ය. ඒ ආධුනිකයන් තරඟ වදින ‘නිසාන් මාච්’ ඉසව්වයි. වෛවර්ණ ගැන්වූ මෝටර් රථ විසිදෙකක් තරඟකරුවන් විසිදෙකක් සමඟින් තරඟබිමේ ආරම්භක ස්ථානයේය. මොහොතකින් තරඟය ආරම්භ විය.
Read More »
කුකුළත් අතේ තියාගෙන උදේ පාන්දරම ගමන පිටත්වෙච්චි අපි රිදියගමට ළඟා වෙනකොට වෙලාව උදේ නවයයි තිහට විතර ඇති. මේ පළාත බොහොම අව් කාශ්ඨකයි.
Read More »