ප්‍රධාන පුවත

“පුංචි ධරණී” – පොඩි ලොක්කන්ගේ වැඩ හැඩ කරන තැන

උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හා සමගාමීව ධරණී ඩිජිටල් අංශය ඔබ වෙත ගෙනෙන ‘පුංචි ධරණී - පොඩි ලොක්කන්ට ඩිජිටල් අවුරුදු’ වැඩසටහන අප්‍රේල් 20 වන දින සෙනසුරාදා උදෑසන 9 සිට ධරණී Facebook පිටුව හරහා සහ ධරණී YouTube නාලිකාව හරහා සජීවීව විකාශය වීමට නියමිතයි. 
Read More »

“අම්මා බලෙන් මාව සුද්දෙකුට බන්දන්න හදපු නිසා මම ගෙදරින් ආවා” දුව විකිණූ බඩල්ගම අම්මාගේ කතාව…

“මාව බලෙන් කවුරුත් මෙහෙට අරන් ආවේ නෑ. මමම තමයි කැමැත්තෙන්ම මෙහෙට ආවේ. ඔය අම්මා කියන කතා පට්ටපල් බොරු”
Read More »

ගුවන සැරසූ රම්‍ය හඬ නික්මිණ – රම්‍යා වනිගසේකර මහත්මිය දිවි ගමන අවසන් කරයි…

ජාතික ගුවන්විදුලියේ සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශයේ අනන්‍ය හඬ බවට පත් ව ශ්‍රාවක ආදරය දිනාගත් රම්‍යා වනිගසේකර මහත්මිය අද (8) සිය දිවි ගමන අවසන් කළා.
Read More »

රෝසිගෙන් පසු කොළඹ මහනගර සභාවේ මහ පුටුවකට පළමු වරට කතක් ඇවිත්

කොළඹ මහනගර සභාව ආසියාවේ පැරණිතම නගර සභාවය. සෞඛ්‍ය අමාත්‍යංශයවත් ස්ථාපිත නොමැති යුගයක සිට කොළඹ ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය පැවරෙන්නේ කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටයි. වෛද්‍ය ගීතිකා රත්නවර්ධන දැන් ප්‍රධානී වන්නේ ඒ කියන දෙපාර්තමේන්තුවටයි.
Read More »

පෙර පාසලේ සිටම ලිංගික අධ්‍යාපනය!

පෙර පාසලේ ඉදලා උසස් පෙළ වෙනකම්ම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් වැඩසටහනක් දියත් කරන්න පාර්ලිමේන්තුවේ ළමයින් සඳහා වන සංසදය තීරණය කරලා තියෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්වයි.
Read More »

ගුවන් කිරිල්ලියන් දෙදෙනෙක් පළමු වරට නිදහස් දවසේ රිසි සේ අහසේ…

76 අවුරුද්දක් තිස්සේ අපේ රටේ නිදහස් උත්සව තිබුණත් කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනෙක්ට නිදහස් උත්සවේක අහසේ සැරිසරන්න අවස්ථාව ලැබුණේ ලංකා ඉතිහාසයේ පළවැනි වතාවටයි.
Read More »

ජැක් ගැහුවොත් නඩු!

90%ක් පමණ පොදු ප්‍රවාහන සේවා වල දී අපහසුතාවට පත් වුණත් මේ පිළිබඳ ව පොලීසියේ නීතිමය සහය ලබාගෙන තිබුණේ 4%ක් වැනි සුළු පිරිසක් පමණයි.
Read More »
1 2 3 9