ප්‍රධාන පුවත

රට වෙනුවෙන් කෙල්ලෙක් මැස්සෙක් එක්ක හැප්පිලා

ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකම පොල් වගාවට ‘සුදු මැස්සා’ නම් කෘමියාගෙන් වන හානිය සුළුපටු නැතිය. සුදු මැස්සා මර්ධනයට මෙරටින් සාර්ථක ක්‍රමවේදයක් සොයාගෙන නැති මොහොතක තුෂාරා සෙව්වන්දි බස්නායක නම් පාසල් සිසුවියක් ඒ සදහා අතිසාර්ථක ක්‍රමයක් සොයාගෙනය.
Read More »

තරු පිරිවැරූ ‘ධරණී ත්‍රිත්වාලංකාරය’

ධරණී පුවත්පතට අවුරුදු තුන සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ 'ධරණී ත්‍රිත්වාලංකාරය' පසුගිය 10 වෙනි ඉරිදා ඉතාම උත්කර්ශවත් අන්දමින් නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්වුණි.

Read More »

ප්‍රශ්නයක් ඇති වුණාම, කාන්තාව ප්‍රශ්නයේ කොටසක් නොවී විසඳුමේ කොටසක් වුණාම ජීවිතේ හරි සුන්දරයි

අනූෂා ගෝකුල ප‍්‍රනාන්දු මෙරට රාජ්‍ය සේවයේ ජනප‍්‍රිය, ක‍්‍රියාශීලී නිලධාරිනියකි. සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති යන තනතුරුවලට පත් වූ මෙරට ප‍්‍රථම කාන්තාව වන්නේද ඇයයි. කාර්යබහුල වෘත්තීය ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් සමබරව ගෙවමින් සතුටින් ජීවිතය දරණ අනූෂා ‘ධරණී’ට කී කතාවයි මේ..
Read More »

රුපියල් හැටදාහක් ගෙවපු රස්සාව අතෑරලා මම අටදහස් පන්සීයේ රස්සාව තෝරාගත්තා

සමහරු හිතන්නෙ මම වගේ තනිකඩව ඉන්න අයට පහසුවෙන් ළංවෙන්න පුළුවන් කියලා. ඔවුන්ගෙ ඕනෑ එපාකම් මම වගේ අයගෙන් සපුරගන්න පුළුවන් කියලා. එහෙම හිතලා මට ළංවෙන්න උත්සාහ කරපු සමහරුන්ට මම බැනලත් තියෙනවා
Read More »

පසෙන් උපදින පාංශු උණ මාරාන්තිකයි!

මේ දිනවල ජලයෙන් සහ පස් මගින් හටගන්නා බැක්ටීරියාවක් නිසා මෙලියඩෝස් හෙවත් පාංශු උණ නමැති රෝගී තත්ත්වයක් පැතිර යන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. මෙම බැක්ටීරියාව පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් හටගත් එකක් බවත්, පාදවල පවතින තුවාල සහ අපිරිසිදු ජලය භාවිතයෙන් ශරීරගත වන බවත් ඔවුන් පවසනවා.
Read More »

පුංචි කාලේ ඉඳලා මට නින්ද යන්නේ නැටුම් සද්දෙට

පිරිමි යාළුවෝ වැඩි නිසා තාත්තගේ නැටිල්ල දුවටත් තියෙනවා කියලා ඉස්සර ඉස්කෝලේ සමහර අම්මලා ඇනුම්පද කියලත් තියෙනවා. ඒ කොහොම වුණත් මම තාත්තගේ නමට හානියක් වෙන දේවල් කරන්නේ නැහැ කියලා තාත්තා දන්නවා

දෙවංගි වික්‍රමසිංහ
Read More »

කාටවත් මතක් නොවෙන අපිව මතක් වුණාට ස්තූතියි

මම අතුගාන්නේ කොළඹ ග්‍රීන් පාර්ක් එක හරිය. සර්විස් එකට අවුරුදු 5යි. දෙරණෙන් අවුරුදු උත්සවයක් කරනවය, ඒකේ අවුරුදු කුමාරිට ලැහැස්ති වෙලා එන්න කියලා අපේ සුපවයිසර් මහත්තුරු මට කිව්වා.
Read More »

පෙරහරේ අලියෙක්ට ඇඳුමක් මහන්න ලැබෙන්න කියලා අපි බාරයකුත් වුණා

අපේ නම්වලින් ව්‍යාපාරය ලියාපදිංචි කරද්දි අපි විවාහ වෙලා හිටියෙත් නැහැ. හැබැයි මම තියපු ඒ විශ්වාසය ඔහු කිසිම වෙලාවක කඩකළේ නැහැ

ශලිනි රණසිංහ
Read More »

පිළිකාව පස්සෙන් ආවත් ඔබ ඉස්සරහට යන්න

පිළිකාවක් හැදුනු යුවතියක්වත් සාමාන්‍ය මනාලියක් වගේම හැඩ කරන්න අපිට පුළුවන්. ඒ නිසා විවාහ වෙන්න දාගෙන හිටපු දින කල්දාන්න එපා. අපිත් එක්ක එකතු වෙන්න. අපි ඒ හැම ප්‍රශ්නයක්ම විසඳලා දෙන්නම්
Read More »