ප්‍රධාන පුවත

කජු සංස්ථාව ලාභ ලබන ආයතනයක් කරන එක කජු කනවා තරම් ලේසි වැඩක් වුණේ නෑ

කජු සංස්ථාවට අයිති සෑම කජු වත්තකම හතර මායිම මම දන්නවා

ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක
Read More »

කාටත් එපා කියපු මළ මිනියක් නිසා මගේ ජීවිතේ වෙනස්වුණා

ලියනාඩෝ ඩිකැප්‍රියෝ එක්ක වැඩ කරන්න ලැබුණු එක ගැන සතුටුයි

මිශෙල් දිල්හාරා
අර්ත් ඩේ නෙට්වර්ක් ලෝක පාරිසරික සංවිධානයේ ශ්‍රී ලාංකික තානාපති
ජනප්‍රිය රංගන ශිල්පිනී
Read More »

දියතලාවේ සීතල කූඩාරමක් ඇතුළේ දවස් හතක් තනියම නිදාගන්න වුණා

තරඟකාරීබව වැඩි නිසාදෝ මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි ටිකක් වැඩියි

දිස්නා යමුනා කුමාරි
හිටපු ගුවන් හමුදා සෙබළිය/ රූපවාහිනි නිවේදිකා
Read More »

අපි ඉගෙනගන්න ඕන සල්ලි වියදම් කරන විදිය මිසක් හම්බකරන විදිය නෙවෙයි

මම නම් බිස්නස් එකට වුණත් රුපියලක් අයින් කරන්නේ ඒකෙන් රුපියල් පහක් බලාපොරොත්තුවෙන්

ගයංසා නෙතුශලි
අලෙවි අධ්‍යක්ෂිකා
ශ්‍රී කාන්ත ජුවලර්ස් පුද්ගලික සමාගම
Read More »

‘සෝශල් මීඩියාවල ඔහොම නටන්න හොඳද?’ කියලා සමහරු ඇහුවා

බෙහෙත්වලින්ම විතරක් නෙමෙයි ඩොක්ටර් කෙනෙක්ට වචනවලිනුත් මිනිස්සුන්ගේ ලෙඩ හොඳ කරන්න පුළුවන්. අන්න එහෙම ඩොක්ටර් කෙනෙක් වෙන්නයි මට ඕනේ
Read More »

මම පෙරළිලා වැටෙද්දී එතැන හිටපු අය බෝම්බ ගහනවා කියලා හිතලා පැනලා දිව්වා

නොයෙලින් හොන්ටර් 70, 80 දශකවල ලංකාවේ එළිමහන් ප්‍රසංග ඉංග්‍රීසියෙන් හොල්ලපු නිවේදිකාවක්. ප්‍රසංග මෙහෙයවන්නියකට අමතරව ඇය පුවත් නිවේදිකාවක්. අදටත් ලංකාවේ ප්‍රවීණතම ඉංග්‍රීසි නිවේදිකාව විදියට හඳුන්වන්නේ ඇයව.
Read More »

මාස 9න් වාහනයක් ගත්තා අවුරුදු තුනක් යන්න කලින් මිලියනයකට වැඩි වැටුපක් ගත්තා

තාත්තගේ මරණෙට ගමට ගියේ අතේ සතේ නැතිව. තාත්තාගේ මරණෙට එක රුපියලක් වියදම් කරන්න බැරිවුණා. මම මහන්සි වුණේ තාත්තා නිසා. ඉතින් එයා නැතිවුණම මේ රස්සාව මට මොකටද කියලා හිතුණා

තක්ෂිලා කෝරලගේ
ක්ලස්ටර් මැනෙජර්, AIA ශ්‍රී ලංකා
ජීවිත පුහුණුකරු සහ උපදේශක
Read More »

විදුහල්පති කෙනෙක් ඇයි ගවුම් ඇඳලා ෆොටෝ දාන්නේ කියලා සමහරු අහනවා

රුසියාවේ මහා ගත්කරු විදියට හඳුන්වන ලියෝ ටෝල්ස්ටෝයි කතුවරයෙක් වගේම ගුරුවරයෙක්. ටෝල්ස්ටෝයිගේ කතු භූමිකාව ප්‍රකට වුණත් ගුරු භූමිකාව එච්චරම ප්‍රකට නැහැ.
Read More »

කුස්සියෙන් එළියට අඩිය තියන්න පුළුවන් හයියක් හැම ගැහැනියකටම තියෙනවා

1839 අවුරුද්දෙ, ඒ කියන්නේ හරියටම අවුරුදු 183කට කලින් ස්කොට්ලන්තය, තරුණියන් පිරිසක් යොදාගෙන හරි අපූරු තරඟයක් සංවිධානය කළා. ඒ තරඟයේ එකම අරමුණ වුණේ රටේ ලස්සනම තරුණිය තෝරන එක. එහෙම තෝරලා ඇයට ‘Queen of Beauty’ කියන සම්මානය ලබාදෙන්නයි ඔවුන් තීරණය කරලා තිබුණේ.
Read More »

අඬන ළමයි නළවගන්න මම සාරිය පිටින් පිනුම් ගහලත් තියෙනවා

පසුගිය ඔක්තෝබර් පළවැනිදා ලෝක ළමා දිනය දවසේ ළමයින්ව සතුටු කරන්න හරි හරියට සිංදු කියපු ගුරුවරු වගේම සිංදු කිය කියා නටපු ගුරුවරුත් අපි දැක්කා. එක දවසකට හරි ගුරුවරු තමන්ගේ සිසු දරුවන් එක්ක එකතු වෙලා සම්ප්‍රදායික රටාවට අභියෝග කරලා එහෙම විනෝදවුණු එක බොහොම සුබවාදී දෙයක් විදියටයි අපිටනම් පෙනුණේ.
Read More »

මම ඉස්සර හිතාගෙන හිටියේ පශු වෛද්‍යවරියක් වෙන්න

තරුවක් අහසේ බැබළෙද්දි තමයි කවුරුත් ඒක දකින්නේ. ඒත් කවුරුත් ඒ තරුව නිර්මාණය වෙන හැටි දකින්නේ නෑ. අන්න ඒ වගේ අවුරුදු ගාණක් වෙහෙසිලා ආපු ගමනක් තමයි මට තියෙන්නේ. මමත් වැටුණු තැන් තිබුණා. ප්‍රතික්ෂේප වුණු තැන් තිබුණා.
Read More »