ප්‍රධාන පුවත

FM දෙරණට සම්බන්ධ වුණු එක තමයි ජීවිතේ ගත්තු හොඳම තීරණේ

අපේ ටීම් එකේ නිවේදිකාවෝ 10ක් ඉන්නවා. අර ගෑනු ගෑනුන්ට ඊරිසියයි කියලා කතාවක් තියෙනවනේ. හැබැයි අපේ කණ්ඩායමේ නම් ඇත්තටම එහෙම දේවල් නැහැ

ඌෂා ගයානි අල්විස්
ජ්‍යේෂ්ඨ පරිපාලන කළමනාකාර - FM දෙරණ
Read More »

දිනන්න කලින් මට හොඳටම අඬන්නත් වුණා

තරඟයක් ළංවෙද්දි පුහුණුකරු පෝෂ්‍යදායි ආහාර වට්ටෝරුවක් ලියලා එවනවා. ඒවා ගන්න ලොකු වියදමක් යනවා. ඉතින් අනුග්‍රාහකයෙක්වත් නැති නිසා රැකියාව කරලා හම්බකරන වැටුපෙන් තමයි හැමදේම කරන්නේ

FIF World Wide Classic Pro – 2023’ හි ‘Ms.Sports Model’ ශූරතාවය දිනූ හෂිනි
Read More »

කාන්තාවක් ලොකු පුටුවකට ආවම ආයතනයට වාසි වැඩියි

අපි කොයිතරම් බටහිර සංස්කෘතියට අනුගත වෙන්න හැදුවත් අපේ රටේ කාන්තාවකට සම්ප‍්‍රදායිකව ලැබෙන පවුලේ වගකීම්වලින් ඇයට සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න බැහැ. එහෙම නිදහස් වෙන්න ඕනි කියලා මම හිතන්නෙත් නැහැ
Read More »

කේක් හදන්නත් පුළුවන්… ඇඳුම් මහන්නත් පුළුවන්… මේ ඔක්කොම කරන ගමන් ගැරේජ් වැඩත් මට පුළුවන්

“දැන් ඩිපෝවේ ඩීසල් ට්‍රේනින් එක ඉවරයි. කැම්පස් පටන්ගත්තහම කැම්පස් යනවා. මම මේ පැත්ත ඉගෙනගත්තේ සල්ලි හම්බකරන්න බලාගෙනම නෙමෙයි. හැබැයි ගරාජ් යතුරු ටික අරන් එළියට බැස්සොත් මට සල්ලි හම්බකරන්නත් පුළුවන්”

Read More »

මගේ කුළුබඩු දැන් ඇමරිකාවටත් යනවා

හිතාගන්නත් බැරි අඩු මුදලට කුළුබඩු අලෙවි කරන අය ඉන්නවා. කුළුබඩුවල මිල ගණන් එක්ක ඒ ගණන්වලට දෙන්න බැහැ කියන එක මම පෞද්ගලිකව දන්නවා. කුළුබඩුවලට මොනවා හරි මිශ්‍ර කරලයි අඩු ගණන්වලට දෙන්නේ

සන්තුෂි විජේකෝන්
නිර්මාතෘ
වයිල්ඩ් කලෙක්ශන් කුළුබඩු නිෂ්පාදන
Read More »

අනිත් අයගේ ඇදකුද හොයන්නේ නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න එන්නෙත් නෑ

අවුට්සෝස් ෆැක්ටරිවලට අපේ නිෂ්පාදන හරි වෙලාවට යනවද, ඒවගෙන් ඒ දේවල් නිසි විදියට බෙදාහරිනවද කියලා බලන එකත් මගේ වගකීමක්. මගේ යටතේ යම් සේවක පිරිසක් වැඩ කරනවා. ඔවුන්ගේ වැඩකටයුතු හරි විදිහට සිද්ධවෙනවද කියන එකත් බලන්නේ මම

තිශාක්‍යා නිශාමිනී සමරකෝන්
සැපයුම් දාම අංශ ප්‍රධානී
HVA Foods PLC (Heladiv)
Read More »

ජිම් යන්න කියලා කිව්වට අපි ලාල් කාන්ත මහත්තයා එක්ක තරහ නෑ

අපේ බහුතරයක් හෙදියන්ට ගෙවල්වල ගිහින් එයාලගේ වැඩක් කරගන්නවත් වෙලාව නැහැ. ඉතින් එහෙම එකේ නීති පනවලා අනිවාර්යයෙන්ම ඔයාලා ජිම් යන්න කියලා කාටවත් කියන්න බැහැ

පුෂ්පා රම්‍යානි ද සොයිසා
ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී
Read More »

බර්ගර් එකක් කන්නම හිතුණු දවසකත් ඒකෙ සුවඳ බල බලා බෝංචි කරල් දෙකක් කෑවා

අපි නැතිව ජීවත්වෙන්න බැහැ කියන මිනිස්සුන්ට ලස්සනට අපි නැතුව ජීවත්වෙන්න පුළුවන්. තරුණ ගෑනු ළමයි විදියට ඒ වගේ කතාවලට අහුවෙන්න එපා

දිනූෂා පෙරේරා
ජනාධිපති සම්මානලාභී ජාතික කරා‍තේ ශූරිය
Read More »

කජු සංස්ථාව ලාභ ලබන ආයතනයක් කරන එක කජු කනවා තරම් ලේසි වැඩක් වුණේ නෑ

කජු සංස්ථාවට අයිති සෑම කජු වත්තකම හතර මායිම මම දන්නවා

ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක
Read More »