ප්‍රධාන පුවත

මම ඉස්සර හිතාගෙන හිටියේ පශු වෛද්‍යවරියක් වෙන්න

තරුවක් අහසේ බැබළෙද්දි තමයි කවුරුත් ඒක දකින්නේ. ඒත් කවුරුත් ඒ තරුව නිර්මාණය වෙන හැටි දකින්නේ නෑ. අන්න ඒ වගේ අවුරුදු ගාණක් වෙහෙසිලා ආපු ගමනක් තමයි මට තියෙන්නේ. මමත් වැටුණු තැන් තිබුණා. ප්‍රතික්ෂේප වුණු තැන් තිබුණා.
Read More »

මට පයිලට් කෙනෙක් වෙන්න බෑ කියපු ගුරුවරු එදා මාව දැකලා මගහැරලා ගියා

අහස් යන්තරාවක් පදින්න තියා එහෙව් එකක් ළඟින් යන්නත් දැනුම් තේරුම් ඇති සමහර උදවිය පවා බයවෙද්දි අවුරුදු 17ක පුංචි කෙල්ලෙක් ගුවන්යානයක් පදවනවා කියන එක විශ්වාස කරන්නත් අමාරුයි වගේ නේද?     
Read More »

මගේ අම්මා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනකොට මම ඉපදිලත් නෑ

දේශපාලන පොරොන්දු පිට නැගී ‘ආසියාවේ ආශ්චර්යය’ වෙන්නට කාලයක් අපි අහස උසට හීන මැව්වෙමු. නමුත් ඒ වෙනුවෙන් ඉදිවුණු අහස සිඹින කුළුණු හෝ දැවැන්ත ගොඩනැගිලි අපිව ඒ ආශ්චර්යයේ මාවතටවත් රැගෙන ගියේ නැත. නමුත් පසුගිය 11 වැනිදා ආසියාවම පරදවා ජයගත්තාක් වැනි හැඟීමකින් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම සිත් සතන් සැනහී ගියේය.
Read More »

කසාද බැඳලා ළමයි හදන එක ගැහැනියකගේ එකම හීනය වෙන්න ඕන නෑ

කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. බය නැතුව හීන දකින්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. එතකොටයි ඒ හීන හැබෑ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොටයි ජීවිතේ වැඩිපුරම ලස්සනට දැනෙන්නේ

කරාතේ කළුපටි ශූරී/මෘදුකාංග ඉංජිනේරු පවුෂි කෙහාරා
Read More »

සමහරු මට දැනුත් කතා කරන්නෙ ‘කැප්ටන්’ කියලා

ලංකාවෙන් තාම නාවික කපිතාන්වරියක් බිහිවෙලා නැහැ. ඉතින් කවදාහරි දවසක කැප්ටන් කෙනෙක් වෙලා ලංකාවේ නම ලෝකෙට ගෙනියන එකයි මගේ එකම බලාපොරොත්තුව

වෙළඳ නාවික කැඩෙට්
තක්ෂිලා පතිරණ
Read More »

මගේ ඇඳුම්වලට වගේම මම කතාබහ කරන විදියටත් පරිභෝගිකයෝ කැමතියි

බිස්නස් එක තනියම කරගන්න බැරිතරමට ඇණවුම් ලැබුණු නිසා මගේ සැමියා තරංග වික්‍රමාරච්චි රැකියාවෙන් ඉවත්වෙලා මගේ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. ඔහුත් මොරටුව විශ්වවිද්‍යාලයේ මෝස්තර නිර්මාණකරණ උපාධිධාරියෙක්

'Redpierrot' බතික් හා බීරළු ඇඟලුම් ආයතනයේ හිමිකාරිණී දුලීකා රත්නායක
Read More »

සමහර වෙලාවට රතු ලිප්ස්ටික් ටිකක් ගෑවත් ඇති පදයක් හැදෙන්න

රස්සාවක් කරද්දි පිරිමියෙක්ට හිතන්න තියෙන්නේ වෘත්තීය ජීවිතේ සාර්ථක කරගන්න හැටි විතරයි. හැබැයි කාන්තාවකට එහෙම බැහැ. අඳින පළඳින විදිය, කතාබහ කරන හැටි, හිනාවෙන හැටිත් හිතන්න ඕනේ. රතු පාට ලිප්ස්ටික් ටිකක් ගෑවත් ඇති ගෑනියෙක්ට පදයක් හැදෙන්න. ගොඩක් රස්සා ඇතුළේ ඔය පීඩනේ තියෙනවා. ඒක මටත් දැනිලා තියෙනවා.
Read More »

NASA එකට මෘදුකාංග හදන අතරෙම මම නිරූපණ ශිල්පිනියක් විදියටත් වැඩ කරනවා

පුලසි කෙවින්මා. ඒක ටිකක් වෙනස්ම නමක්. හැබැයි නම විතරක් නෙවෙයි ඒ නමේ අයිතිකාරියත් ටිකක් වෙනස් කෙනෙක්. ඇත්තටම පුලසි කියන්නේ මේ වෙනකොට ‘නාසා’ ආයතනයේ සේවය කරන මෘදුකාංග ඉංජිනේරුවරියක්. ඒ වගේම ජාත්‍යන්තරය ජයගන්න හීන මවන දක්ෂ නිරූපණ ශිල්පිනියක්.
Read More »

අවුරුදු 18කට ඉස්සර ඇඩ්වර්ටයිසින්වලට බැඳුණු මගේ ආදරේ තාමත් එහෙමමයි

සමහර කෑමබීමවල නැත්තම් සන්නාමවල නම් කිව්ව හැටියේ අපිට මතක් වෙන්නේ ඒ සන්නාම නාමයට අදාළව ප්‍රචාරණය වෙන වෙළඳ දැන්වීම් නිසා. හැබැයි සන්නාමයක් එහෙමත් නැත්නම් Brand Name එකක් ඒ විදියට මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන විදියට නිර්මාණශීලිව සන්නිවේදනය කරන එක ලෙහෙසි පහසු වැඩක් නම් නෙමෙයි.
Read More »

සින්දු කියන වෛද්‍යවරියක් වෙන්නයි මට ඕන

කොච්චර තරුණියෝ හිටියත් බාහිර රූපයයි, කටහඬයි, හැකියාවයි එකට පිහිටපු අය මුණගැහෙන්නේ හරි කලාතුරකින්. සමහරු පෙනුමෙන් හැඩ වුණාට කටහඩේ කිසි ආකර්ෂණයක් නෑ. තවත් සමහරුන්ට හැඩයි, හඬයි තිබුණට හැකියාවක් නෑ.
Read More »
1 3 4 5 6 7 9