ප්‍රධාන පුවත

රේස් පදින්න හිතෙනකොට කාර් එකක් තියා මට ලයිසන් එකවත් නෑ

එදා රොදහැම් කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරඟාවලියේ තවත් සුවිශේෂී තරඟයක් පැවැත්වීමට සියල්ල සූදානම්ය. ඒ ආධුනිකයන් තරඟ වදින ‘නිසාන් මාච්’ ඉසව්වයි. වෛවර්ණ ගැන්වූ මෝටර් රථ විසිදෙකක් තරඟකරුවන් විසිදෙකක් සමඟින් තරඟබිමේ ආරම්භක ස්ථානයේය. මොහොතකින් තරඟය ආරම්භ විය.
Read More »

සත්තුවත්ත ඇතුළෙත් සත්තුන්ට නිදහසේ ඉන්න පුළුවන් වටපිටාවක් මම හදනවා

කුකුළත් අතේ තියාගෙන උදේ පාන්දරම ගමන පිටත්වෙච්චි අපි රිදියගමට ළඟා​ වෙනකොට වෙලාව උදේ නවයයි තිහට විතර ඇති. මේ පළාත බොහොම අව් කාශ්ඨකයි.
Read More »

තමන්ට ගැළපෙනම පිරිමියා තෝරගන්නත් ගැහැනියක් දක්ෂ වෙන්න ඕන

දිනූජා රූපසිංහ සහ ප්‍රදීප් ධර්මදාස කියන්නේ මීට කාලෙකට කලින් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය නාළිකාවක නිවේදන කටයුතු කළ දෙපළක්. ඉතින් ඔවුන්ගේ ආදර කතාවට බොහොම දිග ඉතිහාසයක් තිබෙනවා.
Read More »

වෙන ගෑනු අය එක්කතාත්තා සිංදු කියනවට ඉස්සර මම ආස නෑ

‘‘මම පුංචි කාලේ ඉඳලා තාත්තට හරිම ආදරෙයි. ඒ නිසා තාත්තා වෙන ගෑනු අයත් එක්ක සිංදු කියනවට මම පොඩ්ඩක්වත් කැමති නැහැලු. තාත්තා වෙන ගෑනු කෙනෙක් එක්ක ටීවී එකේ ඉන්නවා දැක්කොත් මම දුවලා දුවලා ගිහිල්ලා ටීවි එකට කෙළ ගහනවලු.’’
Read More »

මළත් අමතක නොවෙන විදියට ඉතිහාස පාඩම් කියාදෙන ගුරුතුමී – නිශානි තිලකරත්න

පාසල් යන දරුවන්ගෙන් බොහෝදෙනෙකුට ඉතිහාස විෂයය වහකදුරුය. අතීත රාජධානි, ඒවා පාලනය කළ රජවරුන් සහ ඒවාට අදාළ කාලසීමා මතක තබාගැනීම පොඩි එවුන්ට තියා මහ එවුන්ටත් ලේසි නැත. ඒ නිසා එකල නම් ‘කට්’ කරන පීරියඩ් ලිස්ට් එකේ ඉංගිරිසි පීරියඩ් එක හැරුණුකොට මුලින්ම තිබු‍ණේ ඉතිහාස පීරියඩ් එකය.
Read More »

හැබෑවුණු හීන ගැන දෙරණ සිහින තරු කී කතා

දහස් සංඛ්‍යාත දක්ෂයින් අතරින් අතිදක්ෂයින් බවට පත්වීම ඒ තරම් පහසු නැත. හැකියාව, වාසනාව මෙන්ම අප්‍රමාණ කැපකිරීම්ද ඒ පිටුපස නිසැකවම තිබිය යුතුය.
Read More »

මම ගිනි කන හැටි දැකලා යුරෝපයේ අය පුදුම වුණා -2020 ලෝක සංචාරක රූ රැජින කිරුළ දිනූ නලීෂා භානු

මෙවර සංචාරක රූ රැජින තරඟය පැවැත්වූයේ පිලිපීනයේය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තරඟය පැවැත්වුණේ මාර්ගගත ක්‍රමයටයි. තරඟය සඳහා රටවල් 30ක් නියෝජනය කරමින් සුරූපිනියන් තිස්දෙනෙකු සහභාගී වූ අතර, ඒ සියලු සුරූපිනියන් පරදවා ජයගැනීමට 22 හැවිරිදි මේ සුරූපිනිය සමත් වූවාය.
Read More »

මාව අනුකරණය කරන පිරිසක් ඉන්න එක ගැන ආඩම්බරයි – මධූෂි අමරසිංහ

මගේ යටි හිතේ ලොකු ආසාවක් තිබුණා නීතිඥවරියක් වෙන්න. ඒත් ඒ හීනෙට යන්න ලොකු බාධාවක් තිබුණා. ඒ තමයි මට පුංචි කාලේ ඉඳන්ම තිබුණු ඇදුම රෝගය. ක්‍රීඩාවෙන් ජාතික මට්ටමට යන්න පවා අවස්ථාව උදාවෙලත් ඒ අසනීපය විසින් මාව නැවැත්තුවා. විශ්වවිද්‍යාල වරම් හැමෝටම හීනයක්.
Read More »

මම වතුරට ආස කළේ පුංචි කාලේ ඉඳලයි -සිව්වන පැරා ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ ගලීනා බස්නායක

‘‘ජාත්‍යන්තර තරඟයකට සහභාගී වුණු පළමු අවස්ථාවේම පදක්කම් හතරක් ලංකාවට දිනා දෙන්න හැකිවීම ගැන සතුටුයි. ඒ තැනට එන්න ගොඩක් කැපවීමෙන් මම පුහුණුවීම් කළා.’’
Read More »

කැම්පස් නොගිහින් කේක් හදන්න ගිය ‘ජෙනී’

කේක් තැටි, අයිසින් භාජන හෝදන එක තමයි මම මුලින්ම කළේ. ඊටපස්සේ දවසින් දවස කරන වැඩ වැඩි වුණා. සමහර දවසට බිත්තර 5000ක් විතර කඩනවා. කොච්චර අමාරු වුණත් හැමදේම මම හරිම ආසාවෙන් කළා. එසේ කියන්නේ සූපවේදී ජෙනෙව්රා දාබරේ ය. කේක් සෑදීමට පමණක් නොව රූපවාහිනී වැඩසටහන්වල ඒවා සාදන හැටි කියාදෙන .....
Read More »