දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
Read More »
ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසු බස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
Read More »
ශ්‍රී ලංකා රජය විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව හයිටි රාජ්‍යයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාදීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර හැරීමට කි
Read More »
කොවිඩ් - 19 ව්‍යාප්තියත් සමග දේශීය කර්මාන්ත ශක්තිමත්ව පවත්වාගෙන යාම පිණිස රජය මගින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා කාරක ප්‍රාග්ධනය ලෙස
Read More »
සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා පත්කර ඇත.
Read More »
කොරෝනා වෛරසයත් සමග වසාදැමූ පාසල් නැවත විවෘතකර දරුවන් පාසලට ගෙනඑන්නේ රට සාමාන්‍යකරණය කිරීමේ අවසන් අදියර ලෙසයි.
Read More »
ඇතැම් විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත්වල වැඩි ගාස්තුවක් සටහන් කිරීම විදුලිබල මණ්ඩලයේ අත්වැරදීමකින් සිදු වූවක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
Read More »
වසංගතය සම්බන්ධයෙන් තේරුම් ගැනීමට අසීරු නිවේදන වෙනුවට පොදු හා සරල සන්නිවේදන ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි හිටපු අගමැති, එජාප නායක රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලා සිටී.
Read More »
කොවිඩ් වසංගතය හමුවේ ඇති වූ තත්ත්වයන් මත රැකියා අහිමි වී ඇති මෙන්ම රැකියා තර්ජනයට ලක්ව ඇති රජයේ සහ පෞද්ගලික අංශවල අද (11 වැනිදා) සිට ඒ වෙනුවෙන් අභියාචනා කිරීමට අවස්ථාව හිම
Read More »
උතුරු කොරියානු නායක කිම් ජොං උන් පිළිබඳව හදිසියේම කිසිදු ආරංචියක් නැතිව යාම සති කිහිපයකට පෙර මහත් ආන්දෝලනයක් ඇති කළ කාරණයක් විය.
Read More »
කිලිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා මූලස්ථානයට අයත් නිරෝධායන මධ්‍යස්ථාන තුළින්නිරෝධායනය ලද කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 175 දෙනෙකු
Read More »