ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ආසන ගණනට දුම්රිය මගීන් ප්‍රවාහනයට හෙට(13) සිට අවසර ලබා දීමට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාක
Read More »
කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හමුවේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව රටට විදේශ මුදල් රැගෙන ඒමට අවසර ලබාදීම මගින් මුදල් විශුද්ධිකරණය පිළිබඳ අවදානමක් ම
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් පුද්ගලයින් 23 දෙනෙකු සුවය ලබා තිඛේ
Read More »
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් සහ සන්ධානගත පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.
Read More »
කොවිඩ් -19 ආසාදනය වීම වැළැක්වීමේ පියවරක් ලෙස සාමාන්‍ය ජනතාව සඳහා විෂබීජානුහරණ කුටි (ඩී. සී) භාවිත කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය
Read More »
සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් මෙන්ම ජීවනෝපාය අහිමිවූවන් සඳහා රුපියල් පන්දහසේ දීමනාව ජුනි මාසයේද ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇත.
Read More »
ඩෙංගු රෝගීන් ඇතුළත් කිරීම සඳහා රෝහල් සූදානම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ (11 වැනිදා) උපදෙස් ලබාදී ඇත.
Read More »
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (12) පෙරවරු 11.09ට අත්හිටුවනු ලැබීය.
Read More »
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන්
Read More »
ඇඳිරි නීතිය ඉවත් කළද කතෝලික දේවස්ථානයන්හි දේව මෙහෙයන් පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන කේන්ද්‍රයේ අධ්යක්ෂ ජූඩ් ක්‍රිශාන්
Read More »
ජනාධිපති හා අගමැති ඇතුළු රජය දුරදිග බලා කටයුතු සාර්ථකව සැලසුම් කළද, විපක්ෂයේ අරමුණ පියවරෙන් පියවර රට විනාශ කිරීම බව මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසීය.
Read More »