ලොව පුරා කොරෝනා වෛරසයෙන් සුව වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,200,317ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් දී තිබේ.
Read More »
කොවිඩ් පාලනයට සියලුම සෞඛ්‍ය බලධාරීන් යොමුවීම හේතුවෙන් ඩෙංගු පාලනයට ඔවුන්ගේ දායකත්වය ලබාගැනීමේ අසීරුතාවක් මතුව ඇති බව
Read More »
කොවිඩ් වසංගත කාලයේ සුරාබදු දෙපාර්තමේන්තුව රට පුරා සිදුකළ 2086ක් වූ වැටලීම්වලින් 1804ක්ම නීතිවිරෝධි මත්පැන් ආශ්රිත වැටලීම් බව වාර්තා වෙයි.
Read More »
මැයි මාසයට අදාළ රුපියල් 5000 දීමනාව ගෙවීම ලබන 11 වැනි දා ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
Read More »
දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත යෝජනාවලියක් ඊයේ (04 වැනිදා) භාර දී ඇත. අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ ඊයේ (4 වැනිදා) පෙරවරුවේ
Read More »
පාසල් දිවා ආහාර ලබන දශ ලක්ෂයක් පමණ වන දිළිඳු සිසුන් වෙනුවෙන් පෝෂණ මල්ලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මූල්‍ය ශක්තිය අවම වූ රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද එක්ව ඇත
Read More »
මැයි මස විශ්‍රාම වැටුප අද (05 වැනිදා) සිට ලබාගත හැකි බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි ‘අරුණ’ට පැවසීය.
Read More »
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 755 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »
කෝවිඩ් වෛරසය ආසාදනය වු බවට ඊයේ තහවුරු වු පුද්ගලයින් 33 දෙනා අතරින් 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවස
Read More »